Friday, December 31, 2010

2011 නව වසර

ලබන්නා වූ 2011 නව වසර සැමට සාමය සතුට පිරි සුබම සුබ නව වසරක් වේවා.

Sunday, December 5, 2010

හැමදාම නොමිලේ පරිගණක කී‍්‍රඩා

කලින් දීපු මෘදුකාංග නොමිලේ දෙන අඩවියේම තමයි පැය 24 ක් වරක් පරිගණක කී‍්‍රඩා ලබාදෙන්නෙත්. අපි කැමති කී‍්‍රඩාවක් තියෙනවානම් අපට නොමිලේම භාගත කරගන්න පුලුවන්.

මෙතනින් යන්න

Saturday, December 4, 2010

හැමදාම නොමිලේ මෘදුකාංගයක් ලබාගන්න

මෙම අඩවිය මගින් සෑම පැය 24කට ම වරක් මෘදුකාංගයක් නොමිලේ ලබා දෙනවා. අපි කැමති මෘදුකාංගයක් තියෙනවානම් අපට ඒක භාගත කරගන්න පුලුවන්. හැබැයි අපට හැමදාම මේ අඩවියට ගිහිල්ලා බලන්න වෙනවා මොකක්ද අද දෙන මෘදුකාංගය කියලා.

 මෙන්න අඩවිය
     
                http://www.giveawayoftheday.com/

Tuesday, November 30, 2010

Ultimate windows Tweaker-ඔක්කොම එක තැන

මේක වැඩ කරන්නේ windows 7 සහ vista වලට විතරයි. windows වල වැඩ ඔක්කොම මේකෙන් කරන්න පුලුවන්. අරගෙනම බලන්න.

මෙතනින් භාගත කරගන්න

Saturday, November 27, 2010

TuneUp Utilities 2011 released

ඹයගොල්ල හැමෝම දන්නවනේ දැනට ලොකයේ තියෙන හොදම PC tuneup software  එක TuneUp Utilities  කියලා.  ඹන්න ඒකේ අලුත්ම සංස්කරණය (2011) නිකුත් වෙලා. මේක නොමිලේ දෙන එකක් නෙවෙයිනේ. ඒ හින්දා crack එකයි serial එකයි 2 ම torrent file  එකේ තියෙනවා. දෙකම නි​යමෙට වැඩ.

මෙතනින් වැඩි විස්තර දැනගන්න පුලුවන්

මෙතනින් torrent file එක භාගත කර​ගන්න

පසුව ලියමි.
 
මම licekn key එකක් හොයා ගත්තා. licen key භාවිතා කරාට virus එන්නැනේ.
මෙන්න licen key එක
J250BQ-JV7CKD-57MEQ9-TNQY37-T227VK-NNKJ0F

Tune up site එකෙන්ම softwear එක භාගත කරගන්න මෙතන click කරන්න.

Licen key එක වැඩ කරන්නැත්නම් comment එකක් දාන්න මට නම් වැඩ.
 


සිසු අයිතීන් කප්පාදුවට සහ සිසු මර්ධනයට එරෙහිව රුහුණ වෛද්‍ය පීඨ සිසුන් විරෝධතාවයක.

     නේවාසිකාගාර පහසුකම් සීමාකිරීම සහ මාසිකව රු 50.00 ව පැවති නේවාසිකාගාර ගාස්තු රු 800.00 ක් දක්වා ඉහල දැමීමේ සැලැස්මක් රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සහ කෘෂිපීඨයේ ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කරතිබේ.
         මෙම ක‍්‍රියාවලියට එරෙහිව සහ ආණ්ඩුවේ අධ්‍යාපන පෞද්ගලීකරණ වැඩපිලිවෙලට එරෙහිව මෙන්ම ඒ වෙනුවෙන් හඬනගන විශ්වවිද්‍යාල සිසුන් වෙත...................................
ඉතිරියත් කියවන්න



Tuesday, November 2, 2010

ඈරඹුමම කදුලක් වෙලා......................

http://www.youtube.com/watch?v=Spv3euVX8wM

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ස්ථාවරය පැහැදිලි කිරීම

ජනමාධ්‍ය නිවේදනයයි.
 
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ස්ථාවරය පැහැදිලි කිරීම.


     පෞද්ගලික වෛද්‍ය විද්‍යල මෙරට තුල ස්ථාපිත කිරීමට රජය මෑතක දරණ උත්සාහයත් සමග ඒ පිලිබද විවිධ පාර්ශවයන් තම මතයන් ඉදිරිපත් කරමින් සිටී. දින කීපයකට පෙර එක්තරා වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමයක් පෞද්ගලික වෛද්‍ය විද්‍යල ස්ථාපිත කිරිමට එකග බවට කල ප‍්‍රකාශයක් ජනමාධ්‍ය වල පලවිය. මේ සමග ලාංකික සමාජය තුල වැරදි මතයක් ඇතිවීමේ අවධානමක් ඇති බැවින් රජයේ වෛද්‍යවරුන් නියෝජනය කරන වෘත්තීය සංගමයක් ලෙස අපගේ ස්ථාවරය නැවතත් පැහැදිලි කිරීමට සිදුව ඇත. ඉහත සදහන් ප‍්‍රකාශය රටේ සමස්ථ වෛද්‍ය ප‍්‍රජාවේ ස්ථාවරය නියෝජනය නොකරන්නක් බව අවධාරනය කර සිටිමු වෛද්‍යවරුන් නියෝජනය කරන වෘතිය සංගමයක් ලෙස අප මීට පෙර ප‍්‍රකාශ කර ඇති පරිදි රටේ පවතින වර්තමාන සමාජ ආර්ථික තත්වයන් යටතේ පෞද්ගලික වෛද්‍ය වීද්‍යල පිහිටුවීමේ කිසිදු ජාතික ....................................................................
ඉතිරිය කියවන්න.
 

Friday, October 22, 2010

ඔබේ දෙනෙතින් සුවය ලබන්න..................

හන්තානට පායන සද ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුරහද ඔබට හැකිය දකින්න

අදුරැ ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යනවිට එපා තනිව රැදෙන්න

ලතා මඩුලු අත වනාවි එපා අහක බලන්න
මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න

Thursday, October 21, 2010

ඔබේ sony ericsson දුරකථනයටත් pdf කියවනයක්

හුගක් sony ericsson දුරකථන වල තියෙන ගැටලුවක් තමයි pdf කියවන්න බැරි වීම. මම  ඒකට soft wear කෑල්ලක් හොය හොයා ඉන්න කොට තමයි මේක හම්බවුනේ. මේක දවස් 7 ක අත්හදා බැලීමේ කාලයක් විදියට තමා දෙන්නේ. ඒත් දවස් 7න් පස්සේ uninstall  කරලා හෝ delete කරලා ආපහු ස්ථාපනය කරගෙන තව දවස 7 අත්හදා බැලීමේ කාලයක් ලබාගන්න පුලුවන්. මේ විදියට ඕන තරම් කල් කරන්න පුලුවන්. ඔය ගොල්ලත් කැමතිනම් මෙතනින් බාගත කරගන්න.

Friday, October 8, 2010

PDF flipping book


විජය පරිගණකයෙන් මම මේක දැක්කේ. වැඩි විස්තර මෙතනින් බලන්න. crack එකක් හොය හොයා ඉන්නකො​ට හම්බවුනා portable crack එකක්. නියමෙට වැඩ. කැමතිනම් මෙතනින් අරගන්න.

Saturday, October 2, 2010

Eset smart security 4 නොමිලේම ගන්න පුලුවන්


මම අද ඔයගොල්ලන්ට දෙන්​න යන්නේ eset smart security license key ගන්න පුලුවන් site කීපයක්. හැබැයි පරිගණකයේ eset smart security ස්ථාපනය කරලා තියෙනවානම්​ මේ site වලට යන්න බෑ. එකෙන් block කරනවා. eset smart security ​ස්ථාපනය කරලා නැති පරිගණකයකින් තමයි මේ site ​වලට යන්න ඕන. ඒත් අවුලක් නෑනේ මොකද බයවෙන්න දෙයක් නෑ. crack වත් patch වත් නෙවෙයිනේ. වෙන පරිගණකයකින් මේ ​site වලට ගිහිල්ලා username එකයි password එකයි ලියාගන්න එක විතරනේ තියෙන්නේ. ඔයගොල්ලත් කැමතිනම් අත්හදා බලන්න. මේක දැම්මා කියලා පරිගණකයට දැනෙන්නෙවත් නෑ. සෑහෙන්න අඩුවෙන තමයි පරිගණකයේ සම්පත් පාවිච්චි කර​න්නේ.

http://nod32key.net/

http://www.hhuu.net/

http://nod32-antivir.blogspot.com/

http://eset.nod32key.net

http://nifiga.ucoz.org/

http://www.loserblog.cn/

අපේ අඩවි

අන්තරි ​වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්රියාකාරී කමිටුව විසින් මෙහෙයවන අඩවි වලට පහතින් ඈතුල්විය හැකිය

මූණුපොතේ පිටුව

blog අඩවිය

web අඩවිය

Wednesday, September 15, 2010

Anatomy for medical student


අද දෙන්නේ medical student ලට වැදගත් වන anatomy videos ටිකක්.wink මේ ගැන කියලා වැඩක් නැහැ. අරගෙනම බලන්න. ඔක්කොම තියෙනවා ලස්සනට තේරැම් ගන්නත් පුලුවන්. හැබැයි මම උඩුගත කරන්නේ torrent file ​එකක්. ඔයගොල්ලන්ට සිද්ධවෙනවා ඒක භාගත කරගෙන videos ටික භාගත කරගන්න. 4GB ආසන්න ප්රමාණයක් තමයි තියෙන්නේ. මෙතනින් torrent එක භාගත කරගන්න.

Norton Internet Security 2010 Trial reset කරමු

මම මීට කලින් ඔයගොල්ලන්ට දුන්නනේ kaspersky active කරන්න crack එකක්.smile අද මම දෙන්න එකක් norton ineternet security trial reset කරන්න crack එකක්.razz ජංජාලේ පීරනකොට තමයි මේක හම්බ උනේ. මම මේකත් අත්හදා බැලුවා. නියමෙටම වැඩ. අවුරැද්දක​ට trial reset කරන්න පුලුවන්. ඔයගොල්ලත් කැමතිනම් මේක පාවිච්චි කරන්න පුලුවන්.

Trial reset crack එක මෙතනින් ගන්න.

නොමිලේ සිංහල english ශබ්දකෝෂයක්

මම තිලිණ ශබ්දකෝෂය active කරගන්න හැටි කියන වෙලේ කිව්ව නොමිලේ දෙන සිංහල English ශබ්දකෝෂය අද දෙන්නයි හදන්නනේ. මේක ​වැඩ කරන්නේ තිර විභේදනය 240*320 වන දුරකථන වලයි. ඒ වගේම දුරකථනයේ ජාවා ක්රියාත්මක විය යුතුයි. මේ ශබ්දකෝෂයේ වචන තිලිණ ශබ්දකෝෂයටත් වඩා තියෙනවා. ඔයගොල්ලත් අරගෙනම බලන්න කොහොමද කියලා. මෙතනින් භාගත කරගන්න.

windows 7 active කරමු


windows 7 පාවිච්ච් කරන අයට තියෙන ප්රශ්ණයක තමයි ඒක active කරගන්න හොද crack එකක් නැති එක. හුගක් crack වලින් active උනාට යාවත්කාලීන කරන්න ගියාම මෙහෙයුම් පද්ධතිය blcklist වෙනවා .මාත් 7 දාලා හිත හිතා හිටියේ මේක active කරගන්නනේ කොහොමද කියලා. ජංජාලයේ සෙවුම් පාරක් දාන කොට තමයි මේක හම්බ උනේ. පට්ටයි. එක විවෘත කරගෙන remove wat කියන එක උඩ click කරන්න විතරයි තියෙන්නේ. wat removed කියලා වැටෙනකම් පොඩ්ඩක් වෙලා ඉන්න ඕන. මමත් ඕක කරලා restart පාරක් එහෙම දාලා මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීන වෙන්න දැම්මා. මුලදිනම් සැකෙන් තමා කරේ. Blacklist වෙයි කියලා හිතලා. ඒත් කිසි අවුලක් නෑ. ලස්සනට යාවත්කාලීන උනා.
ඔයගොල්ලත් 7 භාවිතා කරන​වා නම් crack එක මෙතනින් භාගත කරගන්න.

ගිනි නරියට ඈඩෝනයක්

මේක ගිනි නරියට එකතු කරගන්න පුලුවන් එලකිරි වගේ ඈඩෝනයක්. මේක ගැන මට කි​ව්වේ මගේ blog එකට නම යෝජනා කරපු රවීංගම තමයි . මේකෙන් පුලුවන් පිටුවක් image එකක් විදියට සම්පූර්ණයෙන් save කරගන්න. ඒක කොච්චර ලේසියක්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මෙතනින් ඈඩෝනය ඔයගොල්ලන්ගේ ගිනි නරියට එකතුකරගන්න.
මේක ගිනි නරියට එකතු කරගත්තට පස්සේ අලුතින් icon එකක් ගිනි නරියගේ යට bar එකට එකතු වෙනවා. ඒක click කරලා පිටුව තමන්ට කැමති විදියකට save කරගන්න පුලුවන්.
මේකෙ නම තමයි screengrab

kaspersky 2010 active කරමු

දැනට ලෝකයේ තියෙන virus guard වලින් ඉහලම තැන ඉන්න virus guard එකක් තමයි kaspersky. ඒත් ඒක commercial එකක් බව හැමෝම දන්නවනේ. ඉතින් මම අද කියන්න ඒ kaspersky active කරගන්න හැටි. ​මේක කරන්නේ crack එකකින්. මේකෙන් kaspersky antivirus 2010, kaspersky internet security 2010 active කරන්න පුලුවන්. මම kaspersky pure එකනම් අත්හදා බැලුවේ නෑ. මේ එකෙන් virus guard ​එක යාවත්කාලීන කරන්න පුලුවන් යතුරැ blacklist වීමකින් තොරව. කරන්න ඕන විදිය english වලින් දාන්නම්. කැමතිනම් මෙතනින් බාගත කරගන්න. කැමතිනම් ඔයගොල්ලන්ට දීපු යතුරැවලට අමතරව ඔයගොල්ල ගාව තියෙන යතුරැ භාවිතා කරන්න.

Active කරන විදිය........

1. Disable Self-Defense from Kaspersky Settings.

2. Exit Kaspersky.

3. Open "Kaspersky Blacklist Crack.exe" and follow instructions.

4. Activate using the appropriate key for your version.

5. Enjoy !!


ප්රයොජනයක් උනානම් comment එකක් දාලා යන්න අමතක කරන්න එපා.

Tuesday, September 14, 2010

ස්තුති කිරීමක්

මගේ blog යට නමක් යෝජනා කිරීමට මා මූණුපොත හරහා කළ ඉල්ලීමට යහපත් ප්රතිචාරයක් දකවමින් මට නමක් යෝජනා කල රවීංග සොයුරාට ම​ගේ ස්තුතිය මින් පිරිනමා සිටිමි. මින් ඉදිරියට භාවිතා වන්නේ ඔහු යොජනා කරන ලද sight of mine යන නාමය වේ.

ඔබේ පරිගණකයේ folders සගවා තබන්න


ඔන්න මම අද කියන්න යන්නේ මැක්සා softwear කෑල්ලක් ගැන. හැබැයි මේක වැඩ කරන්නේ ජනේල එක්ක විතරයි. මම බැලුවා ඕනම ජනේලයක් එක්ක වැඩ කරනවා. මේකෙන් ඔයගොල්ලන්ගේ ගොනු සගවා තබන්න පුලුවන්. ගොනු කිව්වට ඕනම file එකක් සගවන්න පුලුවන්.
හැබැයි මේකෙන් කරන්න පුලුවන් ගොනු සගවන එක විතරක් නෙවෙයි. තවත් දේවල් කරන්න පුලුවන්. ගොනු lock කිරිම වගේම lock කර සගවා තැබීම කරන්නත් පුලුවන්.
ඔ​යගොල්ලන්ටත් අනිවාර්යෙන්ම මේ softwear එක උවමනා වෙන​වා. හැබැයි මේක නොමිලේ දෙන එකක් නෙවෙයි. ඒත් ඒක ප්රශ්ණයක් නෙවෙයි. මොකද මම මේකේ crack එකත් මේකත් එක්කම දාලා තියෙනවා.
මෘදුකාංගය පරිගණකයේ ස්ථාපනය කරලා ස්ථාපිත ගොනුවට crack එක copy paste කරන්න. හැබැයි paste කරන්න කලින් මෘදුකාං​ගයෙන් සම්පූර්ණයෙන් ඉවත් වෙන්න.
මම පාවිච්වි කරන්නෙත් මේක තමයි. අතුරැමුහුණට දාගන්න පුලුවන් පාට කීපයක් තියෙනවා. කැමති එකක් දාගන්න පුලුවන්. මම මේකේ screen shot කීපයකුත් මේ එක්කම දානවා.

මෙතනින් බාගත කරගන්න

Monday, September 13, 2010

Thilina ශබ්දකෝශය සම්පූර්ණයෙන් ලබාගනිමු



ඔන්න අද දවසට ලියන 2 නි blog සටහන. ජංගම දුරකථන වලට ඕනතරම් enghlish ශබ්දකෝෂ තිබුනට සිංහල ශබ්දකෝෂ තියෙන්නේ බොහොම ටිකයි. ඒකෙනුත් තිලිණ ශබිදකෝෂය ගොඩක් හොදයි කියලා මට හිතුනා. ඒත් ඒක සම්පූර්ණෙයෙන් භාවිතා කරන්න බලපතක් ලබා ගන්න ඕන. මම අද කියන්න යන්නේ ඒක ලබා ගන්නේ කොහොමද කියලා.(හැබැයි මේක කිව්වා කියලා මට ඈති ලාභයක් නෑ. )

තිලිණ ශබ්දකෝෂය ඔබට මෙතැනින් ලබා ගන්න පුලුවන්. ඔයාලා මේ අඩවියට ගිහිල්ලා දුරකථන වර්ගය දීලා ගැලපෙන මෘදුකාංගය ලබා ගන්න. ඒත් ඒකේ වැඩ කරනනේ A සහ C අකුරැ වලින් පටන් ගන්න වචන විතරයි. හරි බලමු බලපතක් ලබා ගන්න හැටි.

වැඩ සටහන ක්රියා කරවා ලැබෙන උප මෙනුවේ About යන්න තෝරා ගන්න. තිරයේ පහලින් දිස්වන අංකය බලපත් අංකය වේ. එය දුරකථනයට විශේෂිත වේ. බලපත් අංකය මිලදී ගැනීම කල යුත්තේ පහත පරිදිනි.

නිට්ටඹුව මහජන බැංකුවේ අංක 278-2-001-3-0026616 ටී. ටී බණ්ඩාරනායක ගිණුමට බැරවනසේ ඕනෑම මහජන බැංකු රැ100 ක් ගෙ​වා ලබාගත් රිසිට් පත හා ඉහත බලපත් අංකය එවිය යුතු දුරකථන අංකය සමග ටී. ටී. බණ්ඩාරනායක, ශාන්ති මාවත, සපුගස්කන්ද, කලගෙඩි​හේන. යන ලිපිනයට තැපැල් කරන්න.

මම තැපැල් කරලා සතියක් වගේ ඈතුලත බලපත් අංකය මට ලැබුනා. ඒ හිනදා ඔයගොල්ලනටත් ඉක්මනට ලැබේවි.

ලැබුන බලපත් අංකය ආරකෂිත ස්ථානයක සටහන් කරලා තියාගන්න මතු ප්රයෝජනයට බලපත් අංකය ලැබෙනුයේ කෙට්පණිවිඩයක් මාරගයෙනි.

සැ.යු- මෙය සදහන් කිරීමෙන් මා හට කිසිදු වාසියක් නැත. ඔබට ප්​රයෝජනවත් වේයැයි සිතා ලීවා පමණි. ඹබ කැමති නම් පමණක් ලබාගන්න. ඉදිරියේදී නොමිලයේම ලබා දෙන සිංහල english ශබ්දකෝෂයක් පිලිබද සටහනක් ලියන්නම් එහෙනම් අදට මෙච්චරයි.

ප. ලි- මෙවැනි වටිනා නිර්මාණයක් කිරීම සම්බන්දයෙන් මාගේ පුද්ගලික ස්තුතිය නිර්මාණකරැට හිමි වේ.

ඔබටත් Online Hard disk එකක්

මම ඉස්සෙල්ලම ලියන post එක. අද කියන්න යන එක ​හුගක් කට්ටිය දන්නැති දෙයක්. ඒකයි හැමෝම දැනුවත් වෙන්න ලියන්න හිතුවේ. මේක microsoft ​සමාගමෙන් නොමලේ දෙන සේවාවක්. (හැබැයි මමනම් microsoft ලගේ හැමදේම පාවිච්චි කරන්නේ නිකං. :P ඔයගොල්ලත් සමහරවිට එහෙම වෙන්නැති.) ඕනම කෙනෙක්ට 5GB ක ඉඩ ප්රමාණයක් නොම්ලේ ලබා ගන්න පුලුවන්. හැබැයි ඒකට microsoft දෙන email account එකක් තියෙන්න ඕන. ඉතින් එකක් හදාගන්න එක මහලොකු දෙයක්ද www.hotmail.com site එකට ගිහිල්ලා register වෙන එක විතරනේ තියෙන්නේ.
මේක හරියට hard disk එකක් ව​ගේමයි. වෙනසකට තියෙන්නේ අන්තර්ජාල සබදතාවක් තියෙන්න ඕන මේ hard disk එක පාවිච්චි කරන්න.
මම මේක ගොඩක් කලක් තිස්සේ පාවිච්චි කරනව​. හැබැයි Beta අවස්ථාවේ තියෙන්නේ ඒත් කිසිම අවුලක නෑ ඔයගොල්ලත් නිකම් ඉන්න වෙලාවක එකක් හදාගෙන බලන්න. හොදද කියලා. නිකම් දෙන දේනේ. හැබැයි මේකට Data පාවිච්චි කරන අය කැමති වෙන එකක් නෑ.
කියන්න ඕන​මදේ කියන්න අමතක උනානේ. මේකට යන ලිපිනය තමා www.mesh.com





Sunday, September 12, 2010

My blog



ඔන්න මමත් blog එකක් පටන් ගත්තා. මම මින් ඉදිරියට ඔයගොල්ලන්ට වැදගත් ලිපි ලියන්න බලාපොරෙ​ත්තු වෙනවා. බලමු ඔහොම යනකොට මොකද වෙන්නේ කියලා.......

අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව