ජනමාධ්‍ය නිවේදනයයි.
පෞද්ගලික වෛද්‍ය විද්‍යල මෙරට තුල ස්ථාපිත කිරීමට රජය මෑතක දරණ උත්සාහයත් සමග ඒ පිලිබද විවිධ පාර්ශවයන් තම මතයන් ඉදිරිපත් කරමින් සිටී. දින කීපයකට පෙර එක්තරා වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමයක් පෞද්ගලික වෛද්‍ය විද්‍යල ස්ථාපිත කිරිමට එකග බවට කල ප‍්‍රකාශයක් ජනමාධ්‍ය වල පලවිය. මේ සමග ලාංකික සමාජය තුල වැරදි මතයක් ඇතිවීමේ අවධානමක් ඇති බැවින් රජයේ වෛද්‍යවරුන් නියෝජනය කරන වෘත්තීය සංගමයක් ලෙස අපගේ ස්ථාවරය නැවතත් පැහැදිලි කිරීමට සිදුව ඇත. ඉහත සදහන් ප‍්‍රකාශය රටේ සමස්ථ වෛද්‍ය ප‍්‍රජාවේ ස්ථාවරය නියෝජනය නොකරන්නක් බව අවධාරනය කර සිටිමු වෛද්‍යවරුන් නියෝජනය කරන වෘතිය සංගමයක් ලෙස අප මීට පෙර ප‍්‍රකාශ කර ඇති පරිදි රටේ පවතින වර්තමාන සමාජ ආර්ථික තත්වයන් යටතේ පෞද්ගලික වෛද්‍ය වීද්‍යල පිහිටුවීමේ කිසිදු ජාතික ....................................................................
ඉතිරිය කියවන්න.
0 comments:
Post a Comment