Friday, October 22, 2010

ඔබේ දෙනෙතින් සුවය ලබන්න..................

හන්තානට පායන සද ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුරහද ඔබට හැකිය දකින්න

අදුරැ ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යනවිට එපා තනිව රැදෙන්න

ලතා මඩුලු අත වනාවි එපා අහක බලන්න
මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න

4 comments:

  1. හරිම ලස්සන සිංදුවක්........වචන වලටම ගැලපෙන හඩකින් කියන්නෙ....
    ඕන නම්් අහන්න දකින්න මෙන්න ලින්ක් එක..
    http://www.youtube.com/watch?v=1YudWDXULps
    -සමන්/රත්නපුර-

    ReplyDelete
  2. බොහොම ස්තුතියි link එකට

    ReplyDelete
  3. කොඩයා/ faculty of medicineOctober 25, 2010 at 12:58 AM

    බුදු සරණයි මචං. දිගටම කරගෙන පලයං.

    ReplyDelete
  4. i like this so...... beautiful keep no well done

    ReplyDelete

අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව