Wednesday, September 15, 2010

ගිනි නරියට ඈඩෝනයක්

මේක ගිනි නරියට එකතු කරගන්න පුලුවන් එලකිරි වගේ ඈඩෝනයක්. මේක ගැන මට කි​ව්වේ මගේ blog එකට නම යෝජනා කරපු රවීංගම තමයි . මේකෙන් පුලුවන් පිටුවක් image එකක් විදියට සම්පූර්ණයෙන් save කරගන්න. ඒක කොච්චර ලේසියක්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මෙතනින් ඈඩෝනය ඔයගොල්ලන්ගේ ගිනි නරියට එකතුකරගන්න.
මේක ගිනි නරියට එකතු කරගත්තට පස්සේ අලුතින් icon එකක් ගිනි නරියගේ යට bar එකට එකතු වෙනවා. ඒක click කරලා පිටුව තමන්ට කැමති විදියකට save කරගන්න පුලුවන්.
මේකෙ නම තමයි screengrab

0 comments:

:)) ;)) ;;) :D ;) :p :(( :) :( :X =(( :-o :-/ :-* :| 8-} :)] ~x( :-t b-( :-L x( =))

Post a Comment

අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව