මම තිලිණ ශබ්දකෝෂය active කරගන්න හැටි කියන වෙලේ කිව්ව නොමිලේ දෙන සිංහල English ශබ්දකෝෂය අද දෙන්නයි හදන්නනේ. මේක වැඩ කරන්නේ තිර විභේදනය 240*320 වන දුරකථන වලයි. ඒ වගේම දුරකථනයේ ජාවා ක්රියාත්මක විය යුතුයි. මේ ශබ්දකෝෂයේ වචන තිලිණ ශබ්දකෝෂයටත් වඩා තියෙනවා. ඔයගොල්ලත් අරගෙනම බලන්න කොහොමද කියලා.
මෙතනින් භාගත කරගන්න.
0 comments:
Post a Comment