Tuesday, September 14, 2010

ඔබේ පරිගණකයේ folders සගවා තබන්න


ඔන්න මම අද කියන්න යන්නේ මැක්සා softwear කෑල්ලක් ගැන. හැබැයි මේක වැඩ කරන්නේ ජනේල එක්ක විතරයි. මම බැලුවා ඕනම ජනේලයක් එක්ක වැඩ කරනවා. මේකෙන් ඔයගොල්ලන්ගේ ගොනු සගවා තබන්න පුලුවන්. ගොනු කිව්වට ඕනම file එකක් සගවන්න පුලුවන්.
හැබැයි මේකෙන් කරන්න පුලුවන් ගොනු සගවන එක විතරක් නෙවෙයි. තවත් දේවල් කරන්න පුලුවන්. ගොනු lock කිරිම වගේම lock කර සගවා තැබීම කරන්නත් පුලුවන්.
ඔ​යගොල්ලන්ටත් අනිවාර්යෙන්ම මේ softwear එක උවමනා වෙන​වා. හැබැයි මේක නොමිලේ දෙන එකක් නෙවෙයි. ඒත් ඒක ප්රශ්ණයක් නෙවෙයි. මොකද මම මේකේ crack එකත් මේකත් එක්කම දාලා තියෙනවා.
මෘදුකාංගය පරිගණකයේ ස්ථාපනය කරලා ස්ථාපිත ගොනුවට crack එක copy paste කරන්න. හැබැයි paste කරන්න කලින් මෘදුකාං​ගයෙන් සම්පූර්ණයෙන් ඉවත් වෙන්න.
මම පාවිච්වි කරන්නෙත් මේක තමයි. අතුරැමුහුණට දාගන්න පුලුවන් පාට කීපයක් තියෙනවා. කැමති එකක් දාගන්න පුලුවන්. මම මේකේ screen shot කීපයකුත් මේ එක්කම දානවා.

මෙතනින් බාගත කරගන්න

3 comments:

  1. mama hoya hoya hitiye me wage ekak thamai. thanks wenna ona.

    ReplyDelete
  2. බොහෝම ස්තුතියි. හොය හොයා හිටියේ මේ වගේ එකක්.

    ReplyDelete

අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව