Wednesday, September 15, 2010

Anatomy for medical student


අද දෙන්නේ medical student ලට වැදගත් වන anatomy videos ටිකක්.wink මේ ගැන කියලා වැඩක් නැහැ. අරගෙනම බලන්න. ඔක්කොම තියෙනවා ලස්සනට තේරැම් ගන්නත් පුලුවන්. හැබැයි මම උඩුගත කරන්නේ torrent file ​එකක්. ඔයගොල්ලන්ට සිද්ධවෙනවා ඒක භාගත කරගෙන videos ටික භාගත කරගන්න. 4GB ආසන්න ප්රමාණයක් තමයි තියෙන්නේ. මෙතනින් torrent එක භාගත කරගන්න.

Norton Internet Security 2010 Trial reset කරමු

මම මීට කලින් ඔයගොල්ලන්ට දුන්නනේ kaspersky active කරන්න crack එකක්.smile අද මම දෙන්න එකක් norton ineternet security trial reset කරන්න crack එකක්.razz ජංජාලේ පීරනකොට තමයි මේක හම්බ උනේ. මම මේකත් අත්හදා බැලුවා. නියමෙටම වැඩ. අවුරැද්දක​ට trial reset කරන්න පුලුවන්. ඔයගොල්ලත් කැමතිනම් මේක පාවිච්චි කරන්න පුලුවන්.

Trial reset crack එක මෙතනින් ගන්න.

නොමිලේ සිංහල english ශබ්දකෝෂයක්

මම තිලිණ ශබ්දකෝෂය active කරගන්න හැටි කියන වෙලේ කිව්ව නොමිලේ දෙන සිංහල English ශබ්දකෝෂය අද දෙන්නයි හදන්නනේ. මේක ​වැඩ කරන්නේ තිර විභේදනය 240*320 වන දුරකථන වලයි. ඒ වගේම දුරකථනයේ ජාවා ක්රියාත්මක විය යුතුයි. මේ ශබ්දකෝෂයේ වචන තිලිණ ශබ්දකෝෂයටත් වඩා තියෙනවා. ඔයගොල්ලත් අරගෙනම බලන්න කොහොමද කියලා. මෙතනින් භාගත කරගන්න.

windows 7 active කරමු


windows 7 පාවිච්ච් කරන අයට තියෙන ප්රශ්ණයක තමයි ඒක active කරගන්න හොද crack එකක් නැති එක. හුගක් crack වලින් active උනාට යාවත්කාලීන කරන්න ගියාම මෙහෙයුම් පද්ධතිය blcklist වෙනවා .මාත් 7 දාලා හිත හිතා හිටියේ මේක active කරගන්නනේ කොහොමද කියලා. ජංජාලයේ සෙවුම් පාරක් දාන කොට තමයි මේක හම්බ උනේ. පට්ටයි. එක විවෘත කරගෙන remove wat කියන එක උඩ click කරන්න විතරයි තියෙන්නේ. wat removed කියලා වැටෙනකම් පොඩ්ඩක් වෙලා ඉන්න ඕන. මමත් ඕක කරලා restart පාරක් එහෙම දාලා මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීන වෙන්න දැම්මා. මුලදිනම් සැකෙන් තමා කරේ. Blacklist වෙයි කියලා හිතලා. ඒත් කිසි අවුලක් නෑ. ලස්සනට යාවත්කාලීන උනා.
ඔයගොල්ලත් 7 භාවිතා කරන​වා නම් crack එක මෙතනින් භාගත කරගන්න.

ගිනි නරියට ඈඩෝනයක්

මේක ගිනි නරියට එකතු කරගන්න පුලුවන් එලකිරි වගේ ඈඩෝනයක්. මේක ගැන මට කි​ව්වේ මගේ blog එකට නම යෝජනා කරපු රවීංගම තමයි . මේකෙන් පුලුවන් පිටුවක් image එකක් විදියට සම්පූර්ණයෙන් save කරගන්න. ඒක කොච්චර ලේසියක්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මෙතනින් ඈඩෝනය ඔයගොල්ලන්ගේ ගිනි නරියට එකතුකරගන්න.
මේක ගිනි නරියට එකතු කරගත්තට පස්සේ අලුතින් icon එකක් ගිනි නරියගේ යට bar එකට එකතු වෙනවා. ඒක click කරලා පිටුව තමන්ට කැමති විදියකට save කරගන්න පුලුවන්.
මේකෙ නම තමයි screengrab

kaspersky 2010 active කරමු

දැනට ලෝකයේ තියෙන virus guard වලින් ඉහලම තැන ඉන්න virus guard එකක් තමයි kaspersky. ඒත් ඒක commercial එකක් බව හැමෝම දන්නවනේ. ඉතින් මම අද කියන්න ඒ kaspersky active කරගන්න හැටි. ​මේක කරන්නේ crack එකකින්. මේකෙන් kaspersky antivirus 2010, kaspersky internet security 2010 active කරන්න පුලුවන්. මම kaspersky pure එකනම් අත්හදා බැලුවේ නෑ. මේ එකෙන් virus guard ​එක යාවත්කාලීන කරන්න පුලුවන් යතුරැ blacklist වීමකින් තොරව. කරන්න ඕන විදිය english වලින් දාන්නම්. කැමතිනම් මෙතනින් බාගත කරගන්න. කැමතිනම් ඔයගොල්ලන්ට දීපු යතුරැවලට අමතරව ඔයගොල්ල ගාව තියෙන යතුරැ භාවිතා කරන්න.

Active කරන විදිය........

1. Disable Self-Defense from Kaspersky Settings.

2. Exit Kaspersky.

3. Open "Kaspersky Blacklist Crack.exe" and follow instructions.

4. Activate using the appropriate key for your version.

5. Enjoy !!


ප්රයොජනයක් උනානම් comment එකක් දාලා යන්න අමතක කරන්න එපා.

Tuesday, September 14, 2010

ස්තුති කිරීමක්

මගේ blog යට නමක් යෝජනා කිරීමට මා මූණුපොත හරහා කළ ඉල්ලීමට යහපත් ප්රතිචාරයක් දකවමින් මට නමක් යෝජනා කල රවීංග සොයුරාට ම​ගේ ස්තුතිය මින් පිරිනමා සිටිමි. මින් ඉදිරියට භාවිතා වන්නේ ඔහු යොජනා කරන ලද sight of mine යන නාමය වේ.

ඔබේ පරිගණකයේ folders සගවා තබන්න


ඔන්න මම අද කියන්න යන්නේ මැක්සා softwear කෑල්ලක් ගැන. හැබැයි මේක වැඩ කරන්නේ ජනේල එක්ක විතරයි. මම බැලුවා ඕනම ජනේලයක් එක්ක වැඩ කරනවා. මේකෙන් ඔයගොල්ලන්ගේ ගොනු සගවා තබන්න පුලුවන්. ගොනු කිව්වට ඕනම file එකක් සගවන්න පුලුවන්.
හැබැයි මේකෙන් කරන්න පුලුවන් ගොනු සගවන එක විතරක් නෙවෙයි. තවත් දේවල් කරන්න පුලුවන්. ගොනු lock කිරිම වගේම lock කර සගවා තැබීම කරන්නත් පුලුවන්.
ඔ​යගොල්ලන්ටත් අනිවාර්යෙන්ම මේ softwear එක උවමනා වෙන​වා. හැබැයි මේක නොමිලේ දෙන එකක් නෙවෙයි. ඒත් ඒක ප්රශ්ණයක් නෙවෙයි. මොකද මම මේකේ crack එකත් මේකත් එක්කම දාලා තියෙනවා.
මෘදුකාංගය පරිගණකයේ ස්ථාපනය කරලා ස්ථාපිත ගොනුවට crack එක copy paste කරන්න. හැබැයි paste කරන්න කලින් මෘදුකාං​ගයෙන් සම්පූර්ණයෙන් ඉවත් වෙන්න.
මම පාවිච්වි කරන්නෙත් මේක තමයි. අතුරැමුහුණට දාගන්න පුලුවන් පාට කීපයක් තියෙනවා. කැමති එකක් දාගන්න පුලුවන්. මම මේකේ screen shot කීපයකුත් මේ එක්කම දානවා.

මෙතනින් බාගත කරගන්න

Monday, September 13, 2010

Thilina ශබ්දකෝශය සම්පූර්ණයෙන් ලබාගනිමු



ඔන්න අද දවසට ලියන 2 නි blog සටහන. ජංගම දුරකථන වලට ඕනතරම් enghlish ශබ්දකෝෂ තිබුනට සිංහල ශබ්දකෝෂ තියෙන්නේ බොහොම ටිකයි. ඒකෙනුත් තිලිණ ශබිදකෝෂය ගොඩක් හොදයි කියලා මට හිතුනා. ඒත් ඒක සම්පූර්ණෙයෙන් භාවිතා කරන්න බලපතක් ලබා ගන්න ඕන. මම අද කියන්න යන්නේ ඒක ලබා ගන්නේ කොහොමද කියලා.(හැබැයි මේක කිව්වා කියලා මට ඈති ලාභයක් නෑ. )

තිලිණ ශබ්දකෝෂය ඔබට මෙතැනින් ලබා ගන්න පුලුවන්. ඔයාලා මේ අඩවියට ගිහිල්ලා දුරකථන වර්ගය දීලා ගැලපෙන මෘදුකාංගය ලබා ගන්න. ඒත් ඒකේ වැඩ කරනනේ A සහ C අකුරැ වලින් පටන් ගන්න වචන විතරයි. හරි බලමු බලපතක් ලබා ගන්න හැටි.

වැඩ සටහන ක්රියා කරවා ලැබෙන උප මෙනුවේ About යන්න තෝරා ගන්න. තිරයේ පහලින් දිස්වන අංකය බලපත් අංකය වේ. එය දුරකථනයට විශේෂිත වේ. බලපත් අංකය මිලදී ගැනීම කල යුත්තේ පහත පරිදිනි.

නිට්ටඹුව මහජන බැංකුවේ අංක 278-2-001-3-0026616 ටී. ටී බණ්ඩාරනායක ගිණුමට බැරවනසේ ඕනෑම මහජන බැංකු රැ100 ක් ගෙ​වා ලබාගත් රිසිට් පත හා ඉහත බලපත් අංකය එවිය යුතු දුරකථන අංකය සමග ටී. ටී. බණ්ඩාරනායක, ශාන්ති මාවත, සපුගස්කන්ද, කලගෙඩි​හේන. යන ලිපිනයට තැපැල් කරන්න.

මම තැපැල් කරලා සතියක් වගේ ඈතුලත බලපත් අංකය මට ලැබුනා. ඒ හිනදා ඔයගොල්ලනටත් ඉක්මනට ලැබේවි.

ලැබුන බලපත් අංකය ආරකෂිත ස්ථානයක සටහන් කරලා තියාගන්න මතු ප්රයෝජනයට බලපත් අංකය ලැබෙනුයේ කෙට්පණිවිඩයක් මාරගයෙනි.

සැ.යු- මෙය සදහන් කිරීමෙන් මා හට කිසිදු වාසියක් නැත. ඔබට ප්​රයෝජනවත් වේයැයි සිතා ලීවා පමණි. ඹබ කැමති නම් පමණක් ලබාගන්න. ඉදිරියේදී නොමිලයේම ලබා දෙන සිංහල english ශබ්දකෝෂයක් පිලිබද සටහනක් ලියන්නම් එහෙනම් අදට මෙච්චරයි.

ප. ලි- මෙවැනි වටිනා නිර්මාණයක් කිරීම සම්බන්දයෙන් මාගේ පුද්ගලික ස්තුතිය නිර්මාණකරැට හිමි වේ.

ඔබටත් Online Hard disk එකක්

මම ඉස්සෙල්ලම ලියන post එක. අද කියන්න යන එක ​හුගක් කට්ටිය දන්නැති දෙයක්. ඒකයි හැමෝම දැනුවත් වෙන්න ලියන්න හිතුවේ. මේක microsoft ​සමාගමෙන් නොමලේ දෙන සේවාවක්. (හැබැයි මමනම් microsoft ලගේ හැමදේම පාවිච්චි කරන්නේ නිකං. :P ඔයගොල්ලත් සමහරවිට එහෙම වෙන්නැති.) ඕනම කෙනෙක්ට 5GB ක ඉඩ ප්රමාණයක් නොම්ලේ ලබා ගන්න පුලුවන්. හැබැයි ඒකට microsoft දෙන email account එකක් තියෙන්න ඕන. ඉතින් එකක් හදාගන්න එක මහලොකු දෙයක්ද www.hotmail.com site එකට ගිහිල්ලා register වෙන එක විතරනේ තියෙන්නේ.
මේක හරියට hard disk එකක් ව​ගේමයි. වෙනසකට තියෙන්නේ අන්තර්ජාල සබදතාවක් තියෙන්න ඕන මේ hard disk එක පාවිච්චි කරන්න.
මම මේක ගොඩක් කලක් තිස්සේ පාවිච්චි කරනව​. හැබැයි Beta අවස්ථාවේ තියෙන්නේ ඒත් කිසිම අවුලක නෑ ඔයගොල්ලත් නිකම් ඉන්න වෙලාවක එකක් හදාගෙන බලන්න. හොදද කියලා. නිකම් දෙන දේනේ. හැබැයි මේකට Data පාවිච්චි කරන අය කැමති වෙන එකක් නෑ.
කියන්න ඕන​මදේ කියන්න අමතක උනානේ. මේකට යන ලිපිනය තමා www.mesh.com





Sunday, September 12, 2010

My blog



ඔන්න මමත් blog එකක් පටන් ගත්තා. මම මින් ඉදිරියට ඔයගොල්ලන්ට වැදගත් ලිපි ලියන්න බලාපොරෙ​ත්තු වෙනවා. බලමු ඔහොම යනකොට මොකද වෙන්නේ කියලා.......

අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව