Tuesday, November 30, 2010

Ultimate windows Tweaker-ඔක්කොම එක තැන

මේක වැඩ කරන්නේ windows 7 සහ vista වලට විතරයි. windows වල වැඩ ඔක්කොම මේකෙන් කරන්න පුලුවන්. අරගෙනම බලන්න.

මෙතනින් භාගත කරගන්න

Saturday, November 27, 2010

TuneUp Utilities 2011 released

ඹයගොල්ල හැමෝම දන්නවනේ දැනට ලොකයේ තියෙන හොදම PC tuneup software  එක TuneUp Utilities  කියලා.  ඹන්න ඒකේ අලුත්ම සංස්කරණය (2011) නිකුත් වෙලා. මේක නොමිලේ දෙන එකක් නෙවෙයිනේ. ඒ හින්දා crack එකයි serial එකයි 2 ම torrent file  එකේ තියෙනවා. දෙකම නි​යමෙට වැඩ.

මෙතනින් වැඩි විස්තර දැනගන්න පුලුවන්

මෙතනින් torrent file එක භාගත කර​ගන්න

පසුව ලියමි.
 
මම licekn key එකක් හොයා ගත්තා. licen key භාවිතා කරාට virus එන්නැනේ.
මෙන්න licen key එක
J250BQ-JV7CKD-57MEQ9-TNQY37-T227VK-NNKJ0F

Tune up site එකෙන්ම softwear එක භාගත කරගන්න මෙතන click කරන්න.

Licen key එක වැඩ කරන්නැත්නම් comment එකක් දාන්න මට නම් වැඩ.
 


සිසු අයිතීන් කප්පාදුවට සහ සිසු මර්ධනයට එරෙහිව රුහුණ වෛද්‍ය පීඨ සිසුන් විරෝධතාවයක.

     නේවාසිකාගාර පහසුකම් සීමාකිරීම සහ මාසිකව රු 50.00 ව පැවති නේවාසිකාගාර ගාස්තු රු 800.00 ක් දක්වා ඉහල දැමීමේ සැලැස්මක් රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සහ කෘෂිපීඨයේ ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කරතිබේ.
         මෙම ක‍්‍රියාවලියට එරෙහිව සහ ආණ්ඩුවේ අධ්‍යාපන පෞද්ගලීකරණ වැඩපිලිවෙලට එරෙහිව මෙන්ම ඒ වෙනුවෙන් හඬනගන විශ්වවිද්‍යාල සිසුන් වෙත...................................
ඉතිරියත් කියවන්න



Tuesday, November 2, 2010

ඈරඹුමම කදුලක් වෙලා......................

http://www.youtube.com/watch?v=Spv3euVX8wM

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ස්ථාවරය පැහැදිලි කිරීම

ජනමාධ්‍ය නිවේදනයයි.
 
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ස්ථාවරය පැහැදිලි කිරීම.


     පෞද්ගලික වෛද්‍ය විද්‍යල මෙරට තුල ස්ථාපිත කිරීමට රජය මෑතක දරණ උත්සාහයත් සමග ඒ පිලිබද විවිධ පාර්ශවයන් තම මතයන් ඉදිරිපත් කරමින් සිටී. දින කීපයකට පෙර එක්තරා වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමයක් පෞද්ගලික වෛද්‍ය විද්‍යල ස්ථාපිත කිරිමට එකග බවට කල ප‍්‍රකාශයක් ජනමාධ්‍ය වල පලවිය. මේ සමග ලාංකික සමාජය තුල වැරදි මතයක් ඇතිවීමේ අවධානමක් ඇති බැවින් රජයේ වෛද්‍යවරුන් නියෝජනය කරන වෘත්තීය සංගමයක් ලෙස අපගේ ස්ථාවරය නැවතත් පැහැදිලි කිරීමට සිදුව ඇත. ඉහත සදහන් ප‍්‍රකාශය රටේ සමස්ථ වෛද්‍ය ප‍්‍රජාවේ ස්ථාවරය නියෝජනය නොකරන්නක් බව අවධාරනය කර සිටිමු වෛද්‍යවරුන් නියෝජනය කරන වෘතිය සංගමයක් ලෙස අප මීට පෙර ප‍්‍රකාශ කර ඇති පරිදි රටේ පවතින වර්තමාන සමාජ ආර්ථික තත්වයන් යටතේ පෞද්ගලික වෛද්‍ය වීද්‍යල පිහිටුවීමේ කිසිදු ජාතික ....................................................................
ඉතිරිය කියවන්න.
 

අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව