Pages
Home
මාව සම්බන්ධ කරගන්න
අන්තර්ගතය
Friday, October 22, 2010
ඔබේ දෙනෙතින් සුවය ලබන්න..................
හන්තානට පායන සද ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුරහද ඔබට හැකිය දකින්න
අදුරැ ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යනවිට එපා තනිව රැදෙන්න
ලතා මඩුලු අත වනාවි එපා අහක බලන්න
මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න
Thursday, October 21, 2010
ඔබේ sony ericsson දුරකථනයටත් pdf කියවනයක්
හුගක් sony ericsson දුරකථන වල තියෙන ගැටලුවක් තමයි pdf කියවන්න බැරි වීම. මම ඒකට soft wear කෑල්ලක් හොය හොයා ඉන්න කොට තමයි මේක හම්බවුනේ. මේක දවස් 7 ක අත්හදා බැලීමේ කාලයක් විදියට තමා දෙන්නේ. ඒත් දවස් 7න් පස්සේ uninstall කරලා හෝ delete කරලා ආපහු ස්ථාපනය කරගෙන තව දවස 7 අත්හදා බැලීමේ කාලයක් ලබාගන්න පුලුවන්. මේ විදියට ඕන තරම් කල් කරන්න පුලුවන්. ඔය ගොල්ලත් කැමතිනම්
මෙතනින්
බාගත කරගන්න.
Friday, October 8, 2010
PDF flipping book
විජය පරිගණකයෙන් මම මේක දැක්කේ. වැඩි විස්තර
මෙතනින්
බලන්න. crack එකක් හොය හොයා ඉන්නකොට හම්බවුනා portable crack එකක්. නියමෙට වැඩ. කැමතිනම්
මෙතනින්
අරගන්න.
Saturday, October 2, 2010
Eset smart security 4 නොමිලේම ගන්න පුලුවන්
මම අද ඔයගොල්ලන්ට දෙන්න යන්නේ eset smart security license key ගන්න පුලුවන් site කීපයක්. හැබැයි පරිගණකයේ eset smart security ස්ථාපනය කරලා තියෙනවානම් මේ site වලට යන්න බෑ. එකෙන් block කරනවා. eset smart security ස්ථාපනය කරලා නැති පරිගණකයකින් තමයි මේ site වලට යන්න ඕන. ඒත් අවුලක් නෑනේ මොකද බයවෙන්න දෙයක් නෑ. crack වත් patch වත් නෙවෙයිනේ. වෙන පරිගණකයකින් මේ site වලට ගිහිල්ලා username එකයි password එකයි ලියාගන්න එක විතරනේ තියෙන්නේ. ඔයගොල්ලත් කැමතිනම් අත්හදා බලන්න. මේක දැම්මා කියලා පරිගණකයට දැනෙන්නෙවත් නෑ. සෑහෙන්න අඩුවෙන තමයි පරිගණකයේ සම්පත් පාවිච්චි කරන්නේ.
http://nod32key.net/
http://www.hhuu.net/
http://nod32-antivir.blogspot.com/
http://eset.nod32key.net
http://nifiga.ucoz.org/
http://www.loserblog.cn/
අපේ අඩවි
අන්තරි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්රියාකාරී කමිටුව විසින් මෙහෙයවන අඩවි වලට පහතින් ඈතුල්විය හැකිය
මූණුපොතේ පිටුව
blog අඩවිය
web අඩවිය
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්රියාකාරී කමිටුව
Add Smilies