Friday, December 31, 2010
Sunday, December 5, 2010
හැමදාම නොමිලේ පරිගණක කී‍්‍රඩා
කලින් දීපු මෘදුකාංග නොමිලේ දෙන අඩවියේම තමයි පැය 24 ක් වරක් පරිගණක කී‍්‍රඩා ලබාදෙන්නෙත්. අපි කැමති කී‍්‍රඩාවක් තියෙනවානම් අපට නොමිලේම භාගත කරගන්න පුලුවන්.
මෙතනින් යන්න
මෙතනින් යන්න
Saturday, December 4, 2010
හැමදාම නොමිලේ මෘදුකාංගයක් ලබාගන්න
මෙම අඩවිය මගින් සෑම පැය 24කට ම වරක් මෘදුකාංගයක් නොමිලේ ලබා දෙනවා. අපි කැමති මෘදුකාංගයක් තියෙනවානම් අපට ඒක භාගත කරගන්න පුලුවන්. හැබැයි අපට හැමදාම මේ අඩවියට ගිහිල්ලා බලන්න වෙනවා මොකක්ද අද දෙන මෘදුකාංගය කියලා.
මෙන්න අඩවිය
http://www.giveawayoftheday.com/
මෙන්න අඩවිය
http://www.giveawayoftheday.com/
Subscribe to:
Posts (Atom)